අවසන් T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් සහ තුන්වැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පිතිකරණ‍යේ වාසිය ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට පිරිනැමීමටයි.

තරගය අද (30) පස්වරු 7ට ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද, පල්ලෙකැලේට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වුණා.

මේ වනවිට තරගාවලියේ වැඩි වාසියත් තරගාවලි ශූරතාවත් දිනා සිටින ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම හමුවේ ලැජ්ජාවෙන් බේරීමට නම් නියත වශයෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57