spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවසන් 20-20 වෙනුවෙන් ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් මහනුවරට (ඡායාරූප)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (11) ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව කණ්ඩායම් දෙකම ඊයේ දිනයේ දී මහනුවරට ළඟා වූ බවටයි වාර්තා වුණේ.

ඊයේ පස්වරුවේ කණ්ඩායමේ දෙකම තමන් රැඳී සිටින හෝටලයට පැමිණ අතර එහිදී ඔවුන් ඉතා උත්සවශ්‍රීයෙන් පිළිගන්නට කටයුතු කර තිබීම විශේෂත්වයක්.

දේශීය නර්තන අංගයන්ගෙන් යුත් චාම් පිළිගැනීමේ උත්සවයක් එහි සංවිධානය කර තිබූ අතර දෙපිලේම ක්‍රීඩකයින් ඉතා සතුටින් ඒ විචිත්‍ර වූ නර්තනාංගයන් රසවිඳින ආකාරය දැකගන්නට හැකි වුණා.

286463910 5209107075846349 6622857858138153277 n
286882546 5209109972512726 7435575542977137407 n
286887095 5209106862513037 6281091657013938260 n
286898320 5209109175846139 25134220098145190 n
286931272 5209109509179439 3934525999946727671 n
286943160 5209109095846147 4058386292532091180 n
286954614 5209111055845951 447554051698712995 n
286962164 5209107339179656 5634007566843836055 n
287037780 5209107699179620 1624953025442707539 n
287041833 5209106715846385 3004265094783283922 n
287089663 5209107392512984 8272010712999532516 n
287092689 5209111652512558 2039819285040438351 n
287093156 5209107812512942 7271310268863634057 n
287096977 5209106932513030 4662301413741376786 n
287157882 5209109702512753 3991364913699501770 n
287170783 5209109619179428 4152582115234448511 n
287180834 5209107792512944 491116280749310622 n
287211148 5209109465846110 107961334566331558 n
287274039 5209109855846071 2193607480753222779 n
287317999 5209109342512789 4910237646511294209 n

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
128
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?