අවසන් වතාවට අම්මා හා ආදරයෙන් බැඳුණු ඩෙස්මන් – Video

මතකයේ රැඳෙන බයිලා ගීත රැසක් ගායනා කළ, ජනප්‍රිය ගායන ශිල්පී, ඩෙස්මන්ඩ් ද සිල්වා පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණා.
ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්හිදී. කිරිල්ලී රන් කිරිල්ලී, නිල්වන් මුහුදු තීරේ, ලංකාවට බයිලා ගෙනා, යන්න රට වටේ එන්න ප්‍රියේ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක්ම ගැයූ ඩෙස්මන්ඩ් ද සිල්වා මිය යන විට 77 වන වියේ පසුවුණා. ‘මම හෙට යන්න ම යනවා අම්මේ’ යැ යි කියන්නට නො දැන, අවසන් වතාවට අම්මා හා ආදරයෙන් බැඳුණු ඩෙස්මන් සින්දුවක් ගයමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

https://youtu.be/-EZ7dAYZ–U


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18