අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරඹයි – ජනපතිත් පෙරහැර නැරඹීමට එක්වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර මීට සුළු මොහොතකට පෙර වීථි සංචාරය කිරීම ඇරඹුණ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් ව සිටින බවයි.

මේ වනවිට මහනුවර දළදා මාළිගාව පරිශ්‍රයට වර්ෂාව ඇදහැලෙමින් තිබුණ ද, එය පෙරහැර පැවැත්වීමට අවහිරයක් වී නැති බව ද වාර්තා වනවා.

පෙරහැර ආරම්භ වීමට පෙර වැසි තත්ත්වයේ වැඩිවීමක් තිබුණ ද, පෙරහැර ඇරඹීමත් සමග වර්ෂාව ඇදහැලීම අඩු වූ බවයි වාර්තා වන්නේ.

දහස් සංඛ්‍යාත ජනකායක් මෙම වසරේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05