අවසන් මොහොතේ බාර් සහ අත්‍යවශ්‍ය වෙළදසැල් අසල මහජනතාව පෝලිමේ

අද සවස 6.00 ට ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කිරීමත් සමග මහජනතාව සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන බවට අප ගොසිප් ලංකා ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

ඒ අතර බොහෝ දෙනා භූමිතෙල් මිලදී ගැනීමට තවමත් පෝලිම් වල රැඳී සිටින අතරම, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳසැල් අසල රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මේ අතර සුපුරුදු පරිදි මත්පැන් අලෙවිසැල් අසල ද ජනතාව ඒකරාශි වී සිටින බවට ද නිරීක්ෂණය වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

සවස 6.00 ට මුළු දිවයිනට ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කිරීමෙන් මෙලෙස ජනතාව සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.

Image
Image
Image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02