අවසන් පැය කිහිපයේ ‘ මරණ දඬුවමින්’ ගැලවුණු මිනිසා

මරණ දණ්ඩනය නියම වී සිටි ඇමරිකාවේ ජුලියස් ජෝන්ස් නැමැත්තාට මරණ දණ්ඩනය ලැබීමට නියමිත අවසන් පැය කිහිපයේදී එක්සත් ජනපද ආණ්ඩුකාරවරයා විසින්  එම තීරණය වෙනස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජෝන්ස්ගේ සිර දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට මාරු වී තිබෙන බවයි පැවසෙන්නේ

ඔක්ලහෝමා සහ එක්සත් ජනපද නීති සම්පාදකයින් මෙන්ම සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ජෝන්ස් ඝාතනය කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටිනු ලැබුවා

ජෝන්ස්  මිනීමැරුමකට වරදකරු වූ අතර වසර 22 කට පෙර මෝටර් රථ කොල්ලකෑමකදී ව්‍යාපාරික පෝල් හොවෙල් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වුණා

නමුත් ඔහු නිර්දෝෂී බව සඳහන් කර තිබෙනවා

කිම් කාර්ඩේෂියන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් ජෝන්ස්ගේ නිදහස වීම වෙනුවෙන් සහයෝගය දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔක්ලහෝමා හි මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් ද තර්ක කර ඇත්තේ රජය විසින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී භාවිතා කරන මත්ද්‍රව්‍ය සිරකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය කරන කුරිරු සහ අසාමාන්‍ය දඬුවමක් වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14