අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ බංග්ලාදේශ සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සඳහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නම් කර තිබීම විශේෂත්වයක්.

ශකීබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේදීයි.

අනතුරුව ඔහු මුහුණදුන් අක්ෂි රෝගී තත්ත්වය නිසා ඔහුට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවුණා.

ඔහු සංචිතයට කැඳවා ඇත්තේ තව්හිඩ් රිඩෝයි වෙනුවටයි.

රිඩෝයි පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට ඇතුළත්ව සිටියත් දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.

මේ අතර, ආබාධයකට ලක්ව සිටින මුස්ෆික් හසාන් වෙනුවට සංචිතයට හසාන් මහමුද් සංචිතයට ආදේශ කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හිදී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00