අවම වේතන පනත සංශෝධනයට අනුමැතියට – අවම වැටුපත් ඉහළට

සේවකයින්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

අදාළ යෝජනාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අනුව සේවකයින්ගේ අවම වැටුප රුපියල් 17,500ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ ලබා දී තිබෙනවා.

1 16
2 16


අපගේ නවතම වීඩියෝ පුවත්