අලුත උපන් නෙහාරා පීරිස්ගේ දියණියත් එක්ක

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නෙහාරා සිය දිවියේ ප්‍රථම වරට මව් පදවිය ලබා තිබෙනවා .
ඒ පුංචි දූ සිගිත්තියක් මෙලොවට බිහි කරමින්. ඒ දු එක්ක නෙහාරා සහ ඔහුගේ සැමියා මේනක රාජපක්ෂ එක්ක ගත්ත ජායාරූප කිහිපයක් පහතින්.