අලුතෙන් ගෙන්න යන චක්‍රලේඛයක් ගැන ප්‍රභලයෙක් ගෙන් ප්‍රකාශයක්

විවාහයකදී දරුවන් පස් දෙනෙකු හැදිය යුතු යැයි රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට සිදුව ඇති පීඩනය පිළිබඳව සිය ස්තාවරය ප්‍රකාශ කිරීම් සඳහා දඹුල්ල ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විවාහ ගිවිස ගැනීමේ නව චක්‍ර ලේඛය කඩිනමින් වෙනස් කොට මෙරට විවාහ ගිවිස ගැනීමේදී දරුවන් පස් දෙනෙකු අනිවාර්ය කරන ලෙස නීති පැනවිය යුතු බව ඔහු පවසයි.

රටතුල පවතින පෝලිම් සංස්කෘතියට අනූව හැඩගැසීමට නම් එවැනි නීතියක් ගෙන ආ යුතු බව ඔහු අවධාරණය කරයි.

“දැන් ඔක්කොට ම පෝලිම් නේ, දරුවෝ පහක් හැදුවොත් එහෙම අඩු ම ගානේ බාල ම එකා තෙල් පෝලිමට තියන්න පුළුවන්. දෙවන එකා ගෑස් පෝලිමට තියන්න පුළුවන්. ගෑස් සිලින්ඩරයක් හොඳ එකක් බලන්න.මොකද දවස් දෙකක් තුනක් යනවා නේ ගෑස් සිලින්ඩරයක් ගන්න.අනිත් එකා කිරිපිටි පෝලිමට, ඊළඟ එකා සීනි පෝලිමට. කැඳ ටිකක් හරි බොන්න ඊළග එකා තියන්න වෙනවා හාල් පෝලිමට.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16