අලුතින් ඉදිකළ පාලමක් කඩා වැටී මෙක්සිකෝවේ අනතුරක් (වීඩියෝ)

මෙක්සිකෝවේ අලුතින් ඉදිකළ එල්ලෙන පාලමක් විවෘත කළ මොහොතේම කඩා වැටීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ සිදුවූ මෙම අනතුරින් එම පාලම විවෘත කිරීමට පැමිණි නගරාධිපතිවරයා, ඔහ්ගේ බිරිඳ ඇතුළු පුද්ගලින් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ලෑලි සහ යකඩ දම්වැල්වලින් මෙම පාලම ඉදිකර තිබූ බව සඳහන්.

පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති,ඔහුගේ බිරිඳ සහ නගර සභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටි ඇති බවයි වාර්තා වන්නේ.

නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටිය දී පාලම සම්බන්ධ කර තිබූ දම්වැල්වලින් එය ගැලවී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පාලම කඩා වැටීමෙන් අනතුර ලක් වූ පිරිසකගෙන් කීපදෙනකු අස්ථි බිඳීමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන් බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18