අලුතින් ඉතිහාසයක් ලියවුණු ඉන්දීය ජනපතිගේ ගුවන් ගමන

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු අද (29) හර්යානා හි අම්බාලා ගුවන් හමුදා කඳවුරේදී රෆේල් ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සිදු කරමින් ඉන්දියානු ඉතිහාසයේ නවමු සටහනක් තබනු ලැබුවා.

එරට ජානධිපතිවරයෙක් විසින් රෆේල් ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සිදුකළ පළමු අවස්ථාව මෙය වනවා.

මිනිත්තු 30 කින් පමණ සමන්විත වූ මෙම සංකේතාත්මක ගුවන් ගමන ඉන්දියාවේ වර්ධනය වන ගුවන් ආරක්ෂක හැකියාවන් සහ ජාතික ආරක්ෂාව සඳහා කාන්තා නායකත්වයේ කාර්යභාරය ඉස්මතු කරන බවයි වීදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයාට මෙම ගුවන් ගමන සඳහා පැමිණීමේදී චාරිත්‍රානුකූල ගෞරවාචාරයක් පිරිනමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට ග#ලා දුවව ඇ#ගෙන ගියා - තරුණියෙක්ව බලෙන් උස්සගෙන ගිහින්
02:14
Video thumbnail
මහර විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් - උණුසුම් තත්තවයක්
00:50
Video thumbnail
විපක්ෂයට සොරිම තමයි - අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ
15:28
Video thumbnail
බීලා වේගයෙන් ආපු රියදුරා, කාන්තාවන් දෙදෙනෙක් එලොව යවයි
01:07
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19