අලුත් වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක් ලගදීම රජයෙන් ලංකාවට එන මෝටර් රථ

මින් ඉදිරියෙදි වාහන ආනයනය කිරීමට තීරණය කරන අවස්ථා වලදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. වායු දූෂණය අවම කරලීම සඳහා ගනු ලබන පියවරක් ලෙස එම තීරණය ගන්නා බවයි පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ. මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බව වාර්තා වනවා. මගී ප්‍රවාහනය සඳහා විදුලි බලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ යොදා ගැනීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

දැනට විදුලි බලයෙන් ක්‍රියාකරන වාහනයක් විද්යුත් ආරෝපණයෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 300 ත් 350 ක් අතර වන නිසා කිලෝ මීටර් 550 ක් පමණ ධාවනය කළ හැකි මෝටර් රථ ආනයනය කිරීමටත් අවධානය යොමුවී තිබෙනවා. එමෙන්ම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටත් අවධානය යොමු කර ඇති බවයි පරිසර අමාත්‍යංශය පැවසුවේ. දැනට පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 400 ක් පමණ තිබෙන අතර එම සංඛ්‍යාව තවත් 350 කින්වත් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අවධාරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43