අලුත් ජනපති වෙනුවෙන් නාම යෝජනා භාරගැනීමට දින නියම වෙයි

නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා භාරගැනීම ලබන 19 වනදා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

අද (15) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව නව ජනාධිපති පත් කර ගැනීම සඳහාවන ඡන්ද විමසිම ලබන 20 වනදා පැවැත්වීමට ද එහිදි තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

හෙට (17) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැදවීමට කථානායකවරයා තීරණය කර ඇති අතර එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරයා තෝරා පත්කරගනු ලබන ආකාරය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් පාර්ලිමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

එය පහතින්..

WhatsApp Image 2022 07 15 at 11.49.49 AM
WhatsApp Image 2022 07 15 at 11.49.56 AM
WhatsApp Image 2022 07 15 at 11.50.12 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59