අලුත් කෙනෙක් පත් කරගන්න වෙයි

විදේශ රටවල මිල ගණන් වෙනස් වන ආකාරයට මෙරට ආර්ථිකයේත් වෙනස්කම් සිදුවෙනවානම් ආණ්ඩුවක් පැවතීමෙන් ඵලක් නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (12) පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, රජයේ පවතින ප්‍රතිපත්ති ජනතා විරෝධී බැවින් ඒ සඳහා සහාය නොදිය යුතු බවය.

“අද උදේ වෙනකොට තෙල් මිල වැඩිවී තිබෙනවා. හිතන්න අමාරු තරම් වැඩි ගණන්වලට.  ලෝකයේ මිල වැඩි වෙන වැඩි වෙන ප්‍රමාණයට ලංකාවෙත් මිල වැඩි කරනවා නම්..ආණ්ඩුවක් මොකට ද? ඒක අදත් අපිට කියන්න වෙනවානේ. දැන් පේන විදිහට IMF නෙමේ.. ඕන තැනක යයි. දැන් නම් මේ රජය ගෙනියන්න සහායක් නොදිය යුතුයි. මොකද මේ රජයේ ප්‍රතිපත්ති ජනතා වීරෝධි.

එළියට බහින්නත් හිත හදාගෙන ඉන්නේ. එළියට බහිනවාද? එළියට දමනවා ද? කියන එකේ ලොකු වෙනස.., අපිට හරියට රටට ප්‍රකාශකර ගන්න ඕනේ. ඒ නිසයි මේ බල බලා ඉන්නේ. 
ආණ්ඩුවත් එක්ක මගේ වෙනම ඩීල් එකක් නෑ. ඒ විරෝධය මම පළ කරන්නේ. ඇමතිවරයෙකුගේ කාර්ය භාරයෙන් ඉවත් වෙමින්. ඒ අනුව ආණ්ඩුවට මේ ඇමති ධුරයට අලුත් කෙනෙක් පත්කර ගන්න වෙයි. ආණ්ඩුව තමන්ගේ පියවර ගත යුතුයි කියා මං ආණ්ඩුවට අභියෝග කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18