spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් ආණ්ඩුවක් ලඟම එනවා ද ?

අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇති බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍යයට පවසනවා.

කොළඹදී මාධ්‍යයට උන්වහන්සේ මේ සම්බන්ධව කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නම්‍යශිලිව ධුරයෙන් ඉවත් වන්නේ නම් එය යෝග්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?