අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (11) දිට ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

මේ වෙනුවෙන් දුම්රිය 10ක් හඳුන්වා දී ඇති බවයි සාමාන්‍යධිකාරීවරයා පැවසුවේ.

ඒ, අනුව අද (11) දිනයේ එම විශේෂ දුම්රිය 06ක් ධාවනය වන බවයි සාමාන්‍යධිකාරීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මේ අතර මෙම විශේෂ දුම්රිය අප්‍රේල් 18, 19 සහ 20 යන දිනවල දී යළි කොළඹ බලා ධාවනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මෙම විශේෂ දුම්රිය 10 මගින් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කෙරෙන බවයි ඔහු මෙහිදී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40