අලුත් අවුරුද්ද උදා වූ රාත්‍රියේ බලංගොඩ මනුෂ්‍ය ඝාතනයක්

බලංගොඩ, පෙට්ටිගල ප්‍රදේශයේ දී පුද්ගලයකුගේ ගෙළ කපා ඊයේ (13) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

පෙට්ටිගල ප්‍රදේශයේ පැවැති මත්පැන් සාදයක් අතර තුර ඇති වූ ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 32ක ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අටදෙනෙක් අද (14) දින අත්අඩංගුවට ගත් බවයි බලංගොඩ පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43