අලුත් අවුරුද්දට සිරකරුවන් 917 දෙනෙකුට නිදහස

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පිරිසකට රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාදීමට නියමිතයි.

ඒ, අනුව සිරකරුවන් 917 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම වැඩසටහන යටතේ වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 10 දෙනෙකුට නිදහස ලබාදීම අද (13) පෙරවරුවේ සිදු කෙරුනා.

ඊට අමතරව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 16 දෙනෙකුට ද නිදහස හිමිව තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වැඩසටහන යටතේ දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14