අලුත් අවුරුද්දට නිල් පාටින් හැඩවුණු රොෂාන් – රිද්මා ආදරණීය කැදැල්ලේ නවතම ඡායාරූප

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය වගේම ඔහුගේ බිරිඳ රිද්මාත් අලුත් අවුරුද්දට හැඩ වුනා .ඒ හැමෝම අවුරුද්ද සමරා තිබුණා.නිල් වර්ණයෙන් සැරසී ගත් එහි ඡායාරූප කිහිපයක් පහතින්