අලුත් අවුරුද්දට ගම් බිම්වලට යන්න අද දිනයේත් ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත්ය් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව උදෙසා අද (12) දිනයේදීත් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

උත්සවය සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් පෙරේදා (10) දිනයේ සිට ආරම්භ වුණා.

ඒ, අනුව හෙට (14) දිනය දක්වා විශේෂ බස්රථ ගමන්වාර 1400ක් යොදවන බවත් අවශ්‍ය නම් අතිරේක බස් රථ ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවා.

එමෙන්ම දුම්රියෙන් ගමන් පහසුකම් සලසා ගන්න මගී ජනතාව වෙනුවෙන් පෙරේදා (10) දිනයේ සිට ලබන 15 වනදා දක්වා අමතර දුම්රිය වාර 12ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලයේ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46