සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලාංකිකයින්ට සුබ පැතුම් එක්කර තිබේ.
සිය සමාජජාලා ගිණුම් ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ශ්‍රී ලාංකිකයින් ඇතුළු දකුණු ආසියාතිකයින්ට සුබ පැතුම් එක්කර ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම සිය සමාජජාලා ගිණුම් ඔස්සේ එලෙස සුබ පැතුම් එක්කර තිබුණි.














මම හිතන්නෙ මෙහෙම සුබපැතුවෙ පලවෙනි වතාවට … ඇමරිකානු ජනපති කෙනෙක් මෙහෙම සුබපතනව කියන එක හොදයි … මොකද මිනිස්සු ගැන හිතන කෙනෙක් වීම ගොඩක් වටිනව ….