අලුත්ම කොරෝනා ප්‍රබේදය ‘මූ’!

ඉකුත් ජනවාරියේ පළමුවරට කොලොම්බියාවෙන් අනාවරණය කරගත් කොරෝනා ප්‍රබේදය ‘මූ’ යනුවෙන් නම් කිරීීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

අද දින සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම අනාවරණය සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය එහි විද්‍යාත්මකව බී.1.621 ලෙස හැඳින්වෙන බවද ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙම ප්‍රභේදය එන්නත්වලට ප්‍රතිරෝධී වීමේ අවදානමක් පෙන්නුම් කරන විකෘතිතා ඇති අතර එය හොඳින් අවබෝධ කර ගැනීම සඳහා වැඩිදුර අධ්‍යයන අවශ්‍ය බවය.

  1. ඩෙල්ටා එකට වඩා ‘මූ’ ප්‍රභේදය බලගතුයි නම් අපට මෙහෙම කියන්න පුලුවන් වෙයි නේද – ‘මූ’ තමයි හොදටම කලේ” කියල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14