අලී සබ්‍රීගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

මුදල් ඇම්ති අලි සබ්‍රි මහතා විසින් අද දින පාර්ලිමේන්තුව අමතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා පිළිබඳ විශේෂ අමාත්‍යංශයීය ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව මාධ්‍යයට වාර්තා වනවා.

ඒ පිළිබඳ විවාදය අද දවස පුරාම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර අද දිනයේ ප්‍රධාන කාර්‍ය වන්නේ ද එයයි.