අලි වෙනුවට රිලවු එලවන්න කියපු නිලධාරීන් (වීඩියෝ)

දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටලුව පාරිසරික තිරසරභාවය නොසලකා ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල අවසාන ප්‍රතිඵලයයි.

මේ නිසා වාර්ෂිකව මියයන වන අලි සංඛ්‍යාව මෙන්ම අහිමි වන මිනිස් ජීවිත ගණනත් අතිවිශාලයි. අලි මිනිස් ගැටුමේ ආර්ථික හානිය ද සුලුපටු නැහැ.

දිනපතා ගම් වදින වන අලි රංචුවක් තම වගාවන්ට බරපතල විනාශයක් සිදු කර ඇතැයි අනුරාධපුර නෑගම්පහ ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගනවා.

සියඹලෑව, අඹගස්වැව සහ සියඹලන්ගමුව ඔය පහළ ප්‍රදේශයේ ගොවි බිම් වන අලි විසින් විනාශ කර දමා තිබුණා.

කහල්ල පල්ලෙකැලේ රක්ෂිත ප්‍රදේශයේ සහ රැස්වෙහෙර රක්ෂිත ප්‍රදේශයේ සිටින වන අලි දින කිහිපයක සිට මෙලෙස ගම් වදින බව ගොවීන් පවසනවා.

මේ අතර අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගය, ලෝලුගස්වැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක ද නිරත වුණා.

ඔවුන් මේ ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දී තිබෙනවා. නමුත් හාස්‍යයට කරුණ නම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් රිලවුන් එළවීම සඳහා උපදෙස් ලබා දී තිබීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08