අලි – මිනිස් ගැටුම තුරන් වෙන්න යැයි සිතා අධිෂ්ඨාන පූජාවක්

මේ වන තෙක් මියගිය අලි ඇතුන්ට පිං අනුමෝදන් කිරීම හා අග්බෝ ඇතා සහ සීතා ඇතින්න ඇතුළු තුවාල ලැබූ අලි ඇතුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක් රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

වනඅලි පහරදීම්වලින් මියගිය ජනතාවටත් මෙහි දී පින් අනුමෝදන් කෙරුණු අතර අලි මිනිස් ගැටුම සම්පූර්ණයෙන් ම තුරන් වී සියලු සත්ත්වයාට එක සේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන ලෙසයි මෙම පූජාවේ දී ඉල්ලා සිටියේ.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් රාජකීය පණ්ඩිත කට්ටකඩුවේ සුමනරතන හිමි, මාපිය වැඩසටහනේ නිර්මාතෘ පූජ්‍ය වෑවල සීලරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති මෙම පිංකම සඳහා ක්‍රෙයා ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පරිසර සංවිධාන සහ සත්ත්ව සංවිධාන කිහිපයක ජනතාව එක් ව සිටියා.

WhatsApp Image 2023 10 13 at 11.00.38


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26