අලි මිනිස් ගැටුම් විසදීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන රැසක් – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

  • වන අලින්ගේ ජල මූලාශ්‍ර තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 80ක ප්‍රතිපාදනයක්.
  • සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000 වන ජීවී දෙපාර්තමේන්තුවට ස්ථිර පදනමින් අනියුක්ත කරනවා.
  • විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.
  • විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් සහනදායි පොළියට නිවස ණය යෝජනාවක් හඳුන්වා දෙනවා.
  • කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම වෙනුවන් රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
  • 2026 ජනවාරියේ සිට වතුකම්කරුවන්ට දිනක වැටුප 1550 දක්වා වැඩි කිරීමට යෝජනාවක්, ඊට අමතරව පැමිණීමේ දීමනාව ලෙස දිනකර රජයෙන් රුපියල් 200 මුදලක් ලබාදෙනවා.
  • ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක් වෙන්කරනවා.
  • පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 10ක්.
  • දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනයට රුපියල් මිලියන 1000ක්, වසර තුනක් තුළ වැඩ අවසන් කරනවා.
  • අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් 10000 මාසික දීමනාවක්.
  • ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ඉදිකිරිමට රුපියල් මිලියන 1500ක් වෙන්කරනවා.
  • මූලික රෝහල් 82 වසර පහකින් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 31000ක් වෙන්කරනවා.
  • රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව වසර 05ක් ඇතුළත රෝහල් නවීකරණය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04