අලි එලවන්න ගිය සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

ගෝමරන්කඩවල රිදීකන්ද පාමුල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස වන අලි පහරදීමෙන් මියගොස් ඇත්තේ ගෝමරන්කඩවල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක බලකා උප නියාමකවරයෙක්.

කරක්ගහවැව ප්‍රදේශයට වන අලි පැමිණීම හේතුවෙන් ඔහු ගෝමරන්කඩවල වනජීවී නිලධාරීන් සමග අලි පළවා හැරීමේ රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇති සිවිල් ආරක්ෂක බලකා නිලධාරීවරයා 44 හැවිරිදි අයෙක්.

ඔහුගේ මෘත ශරීරය ගෝමරන්කඩවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38