අල්ලස් පැමිණිලි 2,138ක් – වැටලීම් 44 කදී සැකකරුවන් 31ක් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 2,138ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

අල්ලස් කොමිසම පැවසුවේ මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් 44 කදී සැකකරුවන් 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වසරේ ගත වූ මාස 06 තුළ අල්ලස්, දූෂණ, වත්කම් බැරකම් හෙළි නොකිරීම, අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 42ක් පවරා තිබෙනවා.

එම කාලසීමාව තුළ පුද්ගලයින් 45 දෙනෙකු චූදිතයින් වී ඇති බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18