අල්ලස් ගන්න ගිය ඩිපෝ කළමනාකරු අත්අඩංගුවට

කොන්දොස්තරවරයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමට ගිය ඩිපෝ කළමනාකාරවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ දියසෙන්පුර ලංගම ඩිපෝවේ කළමනාකාරවරයායි.

ඩිපෝවේ සේවය කරන කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනා මත මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඩිපෝවට අනුයුක්තව සේවය කළ කොන්දොස්තරවරයකුට බස් ටිකට්පත් තොගයක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවකට අදාළව කොන්දොස්තරවරයා නිදහස් කිරීමට සැකකාර ඩිපෝ කළමනාකරු මෙලෙස රුපියල් 60,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි සඳහන්.

මෙම කොන්දොස්තරවරයා ඊයේ (24) මැදිරිගිරිය විහාරමාවත ප්‍රදේශයේදී අදාළ මුදල සැකකරු වෙත ලබා දෙන අවස්ථාවේදීයි මෙලෙස අල්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලොන්නරුව පොලිසියට බාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18