අල්ලස් ගත් කාර්ති උසාවි විනිසුරු සහ බිරිඳ අල්ලස් කොමිසම කොටු කරගනී

කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කල්මුණේ කාර්ති උසාවියේ, කාර්ති විනිසුරුවරයෙක් සහ එම විනිසුරුවරයාගේ බිරිඳ අල්ලස් ලබා ගැනීමක් සම්බන්දව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දික්කසාද වී ඇති සැමියා විසින් දරුවන් වෙනුවෙන් මාසිකව ලබාදෙන නඩත්තු මුදල, කාර්ති උසාවිය මඟින් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට මාසිකව රුපියල් 300ක මුදලක් සහ දැනට නඩත්තු මුදල ලෙස ගෙවනු ලබන රුපියල් 18,000 ක මුදල වැඩිකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා රුපියල් 2000ක මුදලක් වශයෙන් සම්පූර්ණ වශයෙන් රුපියල් 2,300ක මුදලක් අල්ලස් ලෙස මේ වන විට සැකකරුවන් විසින් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. ආණ්ඩුව ට 2/3 බලය ඇත . ආගමික isis අන්තවාදී ත්‍රස්තවාදය ට පහසු කම් හා උත්තේජන සපයන ශරියා නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැර කීරීම නව රජයේ වගකීමය. නැතහොත් ලංකාව ගාසාව වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13