අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ තනතුරට අලුත් මුහුණක්

නව දූෂණ විරෝධී පනතේ පවතින විධිවිධානවලට අනුව ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න පත් කර තිබෙනවා.