අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ?

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ පුද්ගලික කාර්‍යමන්ඩල රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ නමුත් මේ සම්බන්ධව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධයක් ඇතැයි සැකයක් මතුව තිබෙනවා.එතුමා පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් තමා වැරදිකරුවෙකු බව ඔප්පු කලහොත් තමා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ දිගින් දිගටම පහරකෑමකට ලක් වූ වෛද්‍ය ශිෂ්‍යාවක් බේරා ගැනීම සම්බන්ධයෙන් අදාල පාර්ශව විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුල් වූ බවයි.

පිටස්තර කණඩායම රැගෙන ආ සිසුවා මීගමුව දිස්ත්‍රික් රෝහලටත් තුවාල ලැබූ සිසුන් තුන්දෙනා උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර ඇත.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

  1. මූත් මූගෙ තාත්තා එරික් ප්‍රනාන්දු වාගෙම අවජාතක එකෙක් ; අම්මා ඉන්නෙ පැරිසියෙ වෙන මිනිහෙක් එක්ක.තාත්තා මලා . පැරීසියෙ පුංචි කාමරයක පිලීපීන නාකි ගෙහෙනියෙක් එක්ක ලැගල ඉන්නා අතර; මූ මැරෙන්නෙත් එහෙමයි / අවජාතකයො



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30