තමා ඉදිරියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමින් පසුවන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පැවසුවා.
ඊයේ (20) රාත්‍රියේ දසත TV ඔස්සේ විකාශය වූ ප්‍රහාරය සජීවී දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම ඉදිරියේ දී උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.













