අරලියගහ මැදුරට ආ පිරිස් සහ මයිනාගෝගම පිරිස් අතර උණුසුම් තත්ත්වයක් (ඡායාරූප)

අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් සහ අරලියගහ මන්දිරය අසල පිහිටුවා ඇති මයිනාගෝගම තුළ රැඳී සිටින පිරිස් අතර මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නැයි බලකරමින් පිරිසක් අද (09) පෙරවරුවේ අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණයක නිරත වුණා.

අග්‍රාමාත්‍යවරයා අද දිනයේ දී එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බවට වාර්තාවීමත් සමඟ ඔහුට ධුරයෙන් ඉල්ලා අස්නොවන්නැයි බලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් සහ ආධාරකරුවන් රැසක් අද (09) පෙරවරුවේ අරලියගහ මන්දිරය වෙත පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52