spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කරයි

දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් පොලිසිය විසින් අද උදෑසන ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අද අලුයම පහට පමණ පොලිසිය විසින් ඔවුන්ව ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ ඔවුන් රැදී සිටි අට්ටාල ද පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා.

එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී මේ වනවිට විරෝධතාව සිදුකරන බවයි වාර්තා වන්නේ.

sjdhfsjkfbskjdbfsfsfd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?