අරගලය සම්බන්ධයෙන් කෙරුණු ඉල්ලීමක් සලකා බැලීමෙන් මහෙස්ත්‍රාත්වරයෙක් ඉවත්වෙයි

ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉවත් තිබෙනවා

4225da71 936d 45a7 b41e 02ec25503e59