අරගලයට එල්ල වූ ප්‍රහාරයට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ අප්‍රසාදය

වර්තමානයේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලමින් පැවති සාමකාමී අරගලයට අද දින එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

රට උග්‍ර අඝාධයකටවැටී සිටින යම් අවස්ථාවක දී දේශපාලනයෙන් තොරව ජාතික විසඳුමක් අවශ්‍ය අවස්ථාවක බලය රක ගැනීමට සහ ලබා ගැනීමට මාන බලමින් සිටින සියලු දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් වෙත අප්‍රසාදය පලකරන බවයි.

agamana


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56