අරගලකරුවන් සහ කථානායක අතර විශේෂ සාකච්ඡාවක්

කථානායකවරයා සහ අරගලකරුවන් අතර සාකච්ඡාව අද (12) පස්වරුවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අරගලකරුවන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සහභාගී වීමට නියමිත බව සඳහන්.

ඉදිරියේ දී පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ යෝජනා සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති.

ඊයේ පැවති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාව අතර තුර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග කළ ඉල්ලීමකට අනුවයි මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31