අරගලකරුවන්ට ජන බලය පෙන්වන්න ජොන්ස්ටන් ලෑස්තියි

මේ වනවිට කුරුණෑගල නගරයේ ඇමති ජොන්ස්ටන්ගේ කාර්යාලය අසල කෙරෙන සාමකාමි විරෝධයට ප්‍රතිවිරෝධය දක්වමින් ඇමති ජොන්ස්ටන්ගේ ආධාරකරුවන් පිරිසක් ඔහුගේ කාර්යාලයේ රැස්ව සිටිනබව අපට වාර්තා වනවා.

මෙම කණ්ඩායමේ මුලසුන ගෙන සිටින්නේ කුරුණෑගල නගරාධිපතිවරයා බවත් වාර්ථා වනවා.

ඔහු පසුගිය දිනෙක පැවසුවේ ඔහු ඇතුලු පක්ශයට තවමත් හැටනම ලක්ශයක ජනබලය ඇති බවයි.නමුත් මෙම සිදුවීමට අදාල වීඩියෝපට නැරඹූ විට අපිට සිතා ගැනීමට අපහසු කරුන වන්නේ මේ ජන බලය ද ? මැර බලයද ? යන්න පමනක් ය.

https://youtu.be/UknJYTf5PY8
ජොන්ස්ටන්ගේ මැරයෝ ගහන්න හදන්නේ මේ අහිංසක් මිනිස්සුන්ටයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38