අයි.සී.සීයේ කීර්තිධරයන්ගේ නම් අතරට තවත් විශිෂ්ඨයින් හතක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිධරයන්ගේ (Hall Of Fame) ලැයිස්තුවට තවත් 07 දෙනෙකු ඇතුළත් කරන්නට අයි.සී.සීය ඊයේ කටයුතු කළා.

ඒ, අනුව ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි, දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සහ ග්‍රේම් ස්මිත්, නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි, ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් සහ ක්‍රීඩිකාවන් වන පාකිස්ථානයේ සනා මිර් මෙන්ම එංගලන්තයේ සාරා ටේලර් මෙලෙස අයි.සී.සීයේ කීර්තිධරයන් අතරට ඇතුළත් කර තිබෙනවා.

ලන්ඩනයේ ඇබේ රෝඩ් ස්ටූඩියෝස් හි පැවති උත්සවයක දී මෙම නම් හත ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම උත්සවය අමතමින් අයි.සී.සී සභාපති ජේ ෂා පැවසුවේ මෙම කීර්තිධරයන්ට තමන් හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර, ඔවුන්ගේ ක්‍රිකට් ගමනේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මෙම ලැබිය යුතු පිළිගැනීම ඔවුන් අගය කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26