අයි.සි.සීයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රි ලංකාවට හිමි වූ තැන

අයිසිසිය ඔවුන් නවතම එක්දින නවතම එක්දින ශ්‍රේණි ගත කිරිම් කර තිබෙනවා. ඒ අනුව එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල පෙරමුණ ගැනිමට නවසීලන්තය සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගතකිරීම්වල පසුවන්නේ අටවන ස්ථානයේයි.

එහි දෙවන ස්ථානයට එංගලන්තය පැමිණ තිබෙන අතර, තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඕස්ට්‍රෙලියාවටයි.

ලොවක් කම්පාක