පානදුර, හිරණ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ වැටලීමක් මඟින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













