අයිරාංගනි සේරසිංහගේ උපන්දිනය සැමරූ ‘දූ දරුවෝ’ (ඡායාරූප)

මෙරට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වන අයිරාංගනි සේරසිංහගේ ජන්මදිනය ඊයේ (09) දිනට යෙදී තිබුණා.

ඇය ඊයේ සමරනු ලැබුවේ 95 වන උපන්දිනයයි.

මේ අතර මෙරට බිහිවූ විශිෂ්ඨ කලා නිර්මාණයක් වන ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් අයිරාංගනි සේරසිංහගේ උපන්දිනය සැමරීමට එක්ව සිටියා.

අයිරාංගනි සේරසිංහගේ නිවසේ පැවති මෙම සැමරුමට ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකා සන්ධ්‍යා මෙන්දිස්, නිල්මිණී

තෙන්නකෝන්, චාන්දනී සෙනවිරත්න, යශෝධා විමලධර්ම, දීපානි සිල්වා, චන්න පෙරේරා, කමල් අද්දරආරච්චි ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුණේ.

286910092 1423429084826922 7512874062907430776 n
287019661 1423429438160220 4469155897580435005 n
287124718 1423429184826912 5560933761661690964 n
287254397 1423429211493576 1903906879421053748 n
287290641 1423429331493564 1392461076307365304 n
287379584 1423429064826924 4203925000889504366 n
287408285 1423429258160238 7430517824755734045 n
287431968 1423429288160235 1946839418880972437 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56