අයහපත් කාලගුණයෙන් වැසුණු පාසල් විවෘත කිරීම ගැන තීරණයක්

ජල ගැලීම්වලට ලක් වූ සහ අවතැන් කඳවුරු ලෙස ක්‍රියාත්මක පාසල් හැර බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ සියලුම පාසල් හෙට දිනයේ (16) යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.