අයහපත් කාලගුණයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – වැඩිම මරණ බදුල්ල දිස්ත්‍රික්කයෙන්

මේ වනවිට දිවයිනට බලපා තිබෙනවා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක ජනතාව බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එම මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාලගුණ නිසා සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 18ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 07ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 04ක් සහ
කුරුණෑගල, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් එක් මරණය බැඟින් වාර්තා වනවා.

තවත් පුද්ගලයින් 14 දෙනෙක් අතුරුදහන්ව ඇති අතර, පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51