අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ 71ක් මරුට

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබේ.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බ්‍රසීලයේ නගර රැසක නායයෑම් සහ ජලගැලීම් තත්ත්වයන් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රියෝද ජෙනයිරෝ නගරයට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයේ නායයෑම් රැසක් සිදුව තිබේ.

මෙම තත්ත්වයත් සමඟ රියෝද ජෙනයිරෝ නගරය තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

රුසියාවේ නිල සංචාරයක නිරතවී සිටින බ්‍රසීල ජනාධිපති ජායීර් බෝල්සෝනාරෝ විපතට පත්වුවන්ට කඩිනමින් සහන ලබාදෙන ලෙස උපදෙස් ලබාදී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26