අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට 3ක් අතුරුදන්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 2ක් වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මේ අතර අද රාත්‍රී කාලයේදීත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණ යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමු පළාතට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර 100 ඉක්මවු තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැසි සමඟ ඇතැම් අවස්ථාවලදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේවලට පැයට කිලෝමීටර 60 දක්වා වූ තද සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම උතුර, උතුරුමැද, වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටද පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ

image 6
image 7
image 8
image 9
image 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16