අයහපත් කාලගුණයෙන් ගෝල්ෆේස් අරගල බිමටත් දැඩි බලපෑම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ අධික වර්ෂා පතනයක් පවතින වන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටව තිබෙනවා.

මේ අතර කොළඹ නගරයට ඇද හැලුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් ගාලුමුවදොර අරගල බිමේ සකසා තිබූ කුඩාරම් කිහිපයකට අලාභ හානි සිදුව තිබුණා.

285248641 383312817168612 5208076315002732174 n
  1. නිරිත දිග මෝසම එන බව දැනගෙන ටිකක් හිටියානම් අද කිසි අවුලක් නැහැනේ…. දැන් ඉතින් පොලිස් ගානෙයි උසාවි ගානෙයි කට්ටිය රස්තියාදු වෙනවා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10