අයහපත් කාලගුණයෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

පවතින අයහපත් කාලගුණයත් සමඟ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වන විට බාධා මතුව තිබෙනවා.

බේස්ලයින් හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් දෙකක් ස්ථාන දෙකක දී කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්